පොලිස් දෙපාර්තමේන්තුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත. මෙම ගැසට් නිවේදනයට අනුව මින් ඉදිරියට පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක ඇමැති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතට පත්වෙයි.
මෙතෙක් කලක් පොලිස් දෙපාර්තමේන්තුව පැවැතියේ නීතිය හා සාමය අමාත්‍යංශය යටතේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd