
(දයාසීලි ලියනගේ)
පාර්ලිමේන්තුව ලබන 7 වැනිදා රැස්වීමට නියමිතව ඇත.
පසුගිය සිකුරාදා කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ කීපයක නායකයන්ගේ රැස්වීමකදී මේ බව අනාවරණය කර තිබේ.
ඒ අනුව එදින පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කෙරෙන අතර ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය කරනු ඇත.
පාර්ලිමේන්තුවේ බහුතරය පිළිබඳව තීන්දුවක් ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගැන සිකුරාදා සවස පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කරනු ඇතැයි වාර්තා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd