(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපතිවරණයේ නාම යෝජනා බාරදීමත් සමග ප්‍රධාන කඳවුරු දෙක අතර දේශපාලන පිල් මාරු කීපයක් සිදුවීමට යන බව වාර්තාවේ.
මේ සඳහා දෙපාර්ශ්වයේම ඇතැම් සාමාජිකයන් දැනටමත් හොර රහසේ සාකච්ඡා පවත්වා ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.
විවිධ කළකිරීම් මතවාද නොසලකා හැරීම් යනාදී කරුණු නිසා මේ අය පිල්මාරු කරන බව කියති.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීප දෙනෙක් හා ප්‍රාදේශීය මට්ටමේ දේශපාලනඥයන් කීප දෙනෙක්ම මෙලෙස පිල් මාරු කරනු ඇතැයි දැන ගන්නට ඇත. නාමයෝජනා භාරදීමත් සමග මෙම පිල් මාරුවීම් සිදුවන බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd