අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සමාජ මාධ්ය ක්රියාකාරිකයෙකු වූ සේපාල් අමරසිංහ ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය විසින් නියම කරන ලදී.
බ්රහස්පතින්දා රාත්රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සේපාල් අමරසිංහ කොළඹ මහේස්ත්රාත් අධිකරණයට සිකුරාදා පෙරවරුවේ ඉදිරිපත් කළේය.
දළදා වහන්සේට අපහාසාත්මක වන ප්රකාශයක් සිදු කළේ යැයි මල්වතු අස්ගිරි මහානායක මාහිමිපාණන් වහන්සේලා විසින් ජනාධිපතිවරයාට මෙම තැනැත්තා ගැන පැමිණිලි කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd