(දයාසීලි ලියනගේ) 
රාජ්‍ය ආයතනයකට සම්බන්ධ වී සිටින විදේශ පෞද්ගලික ආයතනයක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තාර අලෙවිය පිළිබඳ පරිගණක දත්ත තොරතුරු පද්ධතියට අනවසරයෙන් ඇතුළුවී එහි දත්ත වෙනස් කිරීමේ සිද්ධියක් වාර්තා වෙයි.
තාර ගැණුම්කරුවන්ට වාසිවන ආකාරයටත් සංස්ථාවට පාඩුවන ආකාරයටත් පසුගිය 13 වැනිදා රාත්‍රියේ සිට මෙම දත්ත තොරතුරු වෙනස් කර ඇතත් සංස්ථාවේ දත්ත විශ්ලේෂකයන් ඉතාම කෙටි කාලයකින් මෙම වංචනික ක්‍රියාව සොයාගෙන ඇති බවත් වාර්තා වෙයි.
මෙම ආයතනයේ පරිගණක උපදේශකවරයා වශයෙන් කටයුතු කරන්නේ අදාළ වංචනික ක්‍රියාවට සම්බන්ධ පෞද්ගලික ආයතනයේ නිලධාරියෙක් බවද සඳහන්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd