
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ මෑණියන් ඉකුත් 23 වැනිදා උන්වහන්සේ සමග ගොස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය. ඒ මහගම සේකර මාවත ජනාධිපති නිල නිවසේදීය.
ජනාධිපති පොදු සමාව ලබාදෙමින් ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කිරීම පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා වෙත සිය ගෞරවය සහ ස්තූතිය පළකළ එම මෑණියන් ජනාධිපතිතුමා සමග සුහද කතා බහක ද නිරත විය.
(ඡායාරූපය ජනාධිපති මාධ්‍ය අංශය)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd