(අජන්ත කුමාර අගලකඩ) 
ජල ගාස්තු සියයට 15කින් පමණ ඉහළ දැමිය යුතු බවට ගෙනෙන ලද යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඇමැති රාවුෆ් හකීම් මහතා මීට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ බවද වාර්තාවේ.
එහෙත් මේ අවස්ථාවේ ජල ගාස්තු වැඩි නොකළ යුතු බවට ඇමැතිවරුන් ගණනාවක් පෙන්වාදීමත් සමඟ යෝජනාව ප්‍රතික්ෂේප වී ඇතැයි එම ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd