(දයාසීලි ලියනගේ)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනිද්දා (24) කටාරය බලා පිටත්වීමට නියමිතය.
කටාර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ගැටලු විසඳීම මෙම සංචාරයේ අරමුණ වී ඇත.
ජනාධිපතිවරයා සමග සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාද මෙම සංචාරයට එක්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd