(නිශාන්ත කුමාර බණ්ඩාර)
කොරෝනා දෙවැනි රැල්ල මතුවීමත් සමග පවතින අවදානම නිසා මැතිවරණය යම් හෙයකින් කල් දැමූවහොත් සුළු පක්ෂ බොහොමයක් අපහසුතාවට පත්වෙන බව එම පක්ෂ නියෝජිතයෝ පෙන්වා දෙති.
දැනටමත් ප්‍රචාරක කටයුතු සඳහා සෑහෙන මුදලක් වියදම් කර ඇති නිසා අතරමැද මැතිවරණය කල්දැමුවහොත් තමන් අපහසුතාවට පත්වෙන බව ඔවුහු සඳහන් කරති.
ජනතාවගේ සෞඛ්‍ය අංශය පැත්තෙන් බලා මැතිවරණය කල්දැමීම යෝග්‍ය වුවත් එය තවත් ප්‍රමාද කළහොත් සුළු පක්ෂ දැඩි අර්බුදයකට මුහුණ පාන බවද ඔවුහු පෙන්වා දෙති. මේ නිසා මැතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ඔවුහු එය කල්දැමීම පිළිබඳ සිතා බැලිය යුතු බවද පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd