සියයට 25ක් දියවැඩියා රෝගීන්
(දයාසීලි ලියනගේ)
කොරෝනා රෝගයෙන් මියයන සියයට 70ක පිරිස වයස අවුරුදු 60 ඉක්මවූ අය වන අතර එයින් සියයට 25 ක් දියවැඩියා රෝගීන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.
කොවිඩ් ආසාදනය වන වයස අවුරුදු 60ට වැඩි දියවැඩියා රෝගීන් වන නිසා ඒ සම්බන්ධයෙන් විශේෂ අවදානය යොමු කළ යුතු බව වෛද්‍ය අංශ පෙන්වා දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd