එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තනතුරට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පත්කරන්නැයි පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලකයන් ගණනාවක්ම ඉල්ලා ඇතැයි වාර්තාවේ.
නියෝජ්‍ය නායක තනතුරු තුනක්, උපනායක තනතුරු තුනක් හා ජාතික සංවිධායක තනතුරක් ඇතිකර ඒවා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හා ජනප්‍රිය තරුණ නායකයන්ට ලබා දෙන්නැයිද එම පිරිස යෝජනා කර ඇත. පක්ෂ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් ඉකුත්දා පත්කළ කමිටුවකින්ද මෙවැනිම යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයිද වාර්තාවේ. එජාප සභාපතිධුරය සඳහා දැනට මහලේකම් තනතුර දරන කබීර් හෂීම් මහතා පත් කරන ලෙසද එම පිරිස යෝජනා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd