(දයාසීලි ලියනගේ)
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජූලි මස මුලදී ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇත.
පක්ෂයේ අපේක්ෂකයන් සිරිකොත පක්ෂ මූලස්ථානයට කැඳවා මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලබන බව පක්ෂයේ උපනායක හිටපු ඇමැති රවි කරුණානායක මහතා කීය.
නව සංකල්පයක් යටතේ රටේ සංවර්ධනයට ගනු ලබන ක්‍රියාමාර්ග ඇතුළත් කර ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කරනු ඇතැයි ද රවී කරුණානායක මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd