(නිශාන්ත කුමාර බණ්ඩාර) 
උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් මහතාට ලබාදීමට ගිය ඇමැති දුරයක් ඔහු ප්‍රතික්ෂේප කර ඇති බව “ඉරිදා ලංකාදීපයට” වාර්තාවේ.
ඇමැති තනතුරක් ලබාගෙන පෞද්ගලිකව සේවයක් කර ගන්නවා වෙනුවට උතුරේ ජනතාව වෙනුවෙන් ඇප-කැපවී සේවය කිරීමට මන්ත්‍රීධුරය ප්‍රමාණවත් බව ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතාට දැනුම් දුන් බව ශිවාජිලිංගම් මහතා ප්‍රකාශ කළේය. තව දුරටත් ප්‍රධාන ඇමැතිවරයාට සහාය පළ කරන බවද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd