
රාජ්‍ය වියදම් අවම කිරීමේ අරමුණ ඇතිව කැබිනට් අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විදේශ සංචාර අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා පමණක් සීමා කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මෙහිදී රජය අවසරදී ඇත්තේ එවැනි කාර්යයකදී අත්‍යවශ්‍යම නිලධාරියා පමණක් හෝ අත්‍යවශ්‍යම කණ්ඩායම හෝ පමණක් සහභාගි කරවා ගැනීමටය. මෙම යෝජනාව ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd