ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නය:
(දයාසීලි ලියනගේ)
ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් අධ්‍යයන කිරීමට පත් කරන ලද ඇමැති කමිටුවේ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තවත් සති දෙක තුනක කාලයක් ගත වනු ඇතැයි වාර්තා වේ.
ඒ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමටත් තොරතුරු අධ්‍යයනය කිරීමටත් යම් කාලයක් ගත වන බව දැන ගන්නට ඇත.
ප්‍රථම වරට කමිටුව රැස්වුණේ ඉකුත් බ්‍රහස්පතින්දාය.
මහින්ද අමරවීර, උදය ගම්මන්පිල, විමල් වීරවංශ හා ඩලස් අහලප්පෙරුම යන ඇමැතිවරු මෙම කමිටුවේ සාමාජිකයෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd