(දයාසීලි ලියනගේ)
රජයට සම්බන්ධ මන්ත්‍රීවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් පිරිසක් ස්වාධීනව කටයුතු කිරීමේ තීරණයකට එළඹීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
දැන ගන්නට ඇති පරිදි 15 දෙනකු ගෙන් සමන්විත පිරිසක් මෙම තීරණය ගැනීමට නියමිත බව වාර්තා වේ.
රජයේ ඇතැම් තීන්දු තීරණ සම්බන්ධයෙන් කලකිරීමට පත්වී සිටින මේ පිරිස ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව විටින් විට සාකච්ඡා කරමින් සිටින බවද දැනගන්නට ඇත.
රජයට එරෙහිව ක්‍රියා කිරීම පවතින තත්ත්වය යටතේ විකල්පයක් නොවන බව සාකච්ඡා කර ඇති මෙම පිරිස සිය ඡන්ද දායකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර නිසා යම් තීන්දුවකට එළඹීම පිළිබඳව ද සාකච්ඡා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd