(මහින්ද නිශ්ශංක)
විශාල විදේශ විනිමයක් වැය කරමින් සීමාවකින් තොරව සීනි ගෙන්වීම තහනම් නොකිරීම ආනයනකරුවන්ගේ විමතියට හේතුවක් වී ඇතැයි වාර්තා වේ.
රුපියල් 50.00 ක්ව තිබූ සීනි කිලෝවක ආනයන බද්ද ශත 25 දක්වා අඩු කිරීම නිසා රජයට මේ වෙන විට සිදු වී ඇති අලාභය රුපියල් කෝටි 1790 ක් බවත් මේ මාසය අවසානය වෙන විට එම අලාභය රුපියල් කෝටි 200 ට ඉක්මවන බව වෙළෙඳපොළ ආරංචිමාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd