අයාලේ යන බල්ලන් ලක්ෂ හයකට ආසන්න ප‍්‍රමාණයක් මෙරට සැරිසරන බවද බල්ලන් පාලනය කිරීම සඳහා වැඩ පිළිවෙළක් යෙදිය යුතු බවද ඇමැති එස්.බී. දිසානායක මහතා ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී පැවැසීය.
ඇමැතිවරුන් රැසක්ම පෙන්වා දුන්නේ රිලවුන්, වඳුරන්, ඌරන්, දඬුලේනුන් වැනි වගා විනාශ කරන සතුන් නිසා ගම් බිම් විශාල ප‍්‍රමාණයක වගා විනාශවී ඇති බවය. පොල් සහ වී වගාවට අති විශාල හානියක් මෙම සතුන්ගෙන් සිදුවන බවද ඇමැතිවරු සඳහන් කළහ.
අස්වැන්නෙන් සියයට 20ක් මේ නිසා විනාශ වෙන බවද එස්.බී. දිසානායක ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd