(නිශාන්ත කුමාර බණ්ඩාර) 
විසිවැනි ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කිසිදු සහයක් ලබානොදීමට උතුරු පළාත් සභා ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා තීරණය කර තිබේ.
මෙම සංශෝධනය සම්මත වුවහොත් පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ බලතල කප්පාදු කිරීමක් වන බව ඔහු සඳහන් කළේය. මේ නිසා එම යෝජනාව පළාත් සභාවට ඉදිරිපත් කළහොත් එයට කිසිදු සහයක් ලබානොදීමට තමන් තීරණය කළ බව ඔහු ප්‍රකාශ කළේය. ලබන සතිය තුළ දී පළාත් සභාව රැස්වෙන අතර එදිනට මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd