(නිශාන්ත කුමාර බණ්ඩාර)
විපක්ෂනායක ධුරය දෙමළ ජාතික සන්ධානයට ලබා දීමට කරුණු කාරණා කිහිපයක් තිබූ බව දෙමළ සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්දන් මහතා පවසයි.
දැන් තවත් කරුණු කාරණා කිහිපයක් ඊට එකතු වී ඇති අතර එම කාරණා තවමත් නැතිවී නැතැයි ඔහු පෙන්වා දෙයි. මේ සම්බන්ධව තමා මහත්මා දේශපාලනයෙන් යුතුව එම ගැටලුව නිරාකරණය කරගැනීමට උත්සාහ දරන අතර විපක්ෂනායක ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීම නිත්‍යානුකූල නොවන බව ඔහු සඳහන් කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
විපක්ෂනායක ධුරය හිමිවිය යුත්තේ දෙමළ ජාතික සන්ධානයටයි