(දයාසීලි ලියනගේ)
ඕනෑම පුද්ගලයකු නීතියට පිටින් කටයුතු කරනවා නම් ඊට එරෙහිව ක්‍රියා කිරීමේ සම්පූර්ණ වගකීම පොලිසියට පැවැරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.

කුමන ජාතියකට හෝ ආගමකට සම්බන්ධ කිසිම පුද්ගලයකුට නීති උල්ලංඝනය කිරීමට අවස්ථාව ලබා නොදී ඒ සම්බන්ධයෙන් වහාම පියවර ගත යුතු බවට ද අග්‍රාමාත්‍යවරයා තදින්ම උපදෙස් දී ඇත.
බෙදුම්වාදය ඉස්මතු කිරීමට උත්සාහගෙන එය අසාර්ථක වූ පසු ඇතැම් පිරිස් ආගම්වාදය ඉදිරියට ගෙන රට අස්ථාවර කිරීමට උත්සාහ ගන්නා බැවින් එවැනි ක්‍රියාවලට කිසිසේත් ඉඩ ලබා නොදිය යුතු බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
513
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
475
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නීතියට පිටින් යන ඕනෑම කෙනෙක් මට්ටු කිරීමේ පූර්ණ බලය පොලිසියට