(දයාසීලි ලියනගේ)
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නම් හය හතක්ම ඉදිරිපත්වී තිබෙන බව වාර්තාවේ. අකිල විරාජ් කාරියවසම්, ජෝන් අමරතුංග, රවි කරුණානායක, වජිර අබේවර්ධන යන හිටපු ඇමැතිවරුන්ගේ නම් ද ඒ අතර තිබෙන බව වාර්තාවේ.
මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාර ගන්නා ලෙස රුවන් විජයවර්ධන මහතා යෝජනා කර ඇති අතර එහිදී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ තමා ඡන්දයෙන් තේරී පත්වී මිස පාර්ලිමේන්තුව නියෝජනය නොකරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd