(දයාසීලි ලියනගේ)
එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ සියලුම පසුපෙළ මන්ත්‍රීවරුනට නිශ්චිත වගකීම් පැවරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.
ඒ අනුව සෑම මන්ත්‍රීවරයකුටම සිය ආසනයේ මූලික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා රුපියල් මිලියන 300 බැගින් වූ මුදලක් ලබා දීමට සැලසුම් කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය. අධික්ෂණ මන්ත්‍රී පදවි පිරිනැමීම සම්බන්ධයෙන් මෙතෙක් එකඟතාවයකට පත්වී නොමැති අතර ඒ වෙනුවට පසුපෙළ මන්ත්‍රීවරුනට වගකීම බාරදී ඒවා ඉටුකරලීමට අවශ්‍ය සහාය රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දීමට තීරණය කර ඇතැයි ද ඔහු කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
එජාප පසුපෙළ මන්ත්‍රීන්ට ආසනයේ නිශ්චිත වගකීම්