

මේ බළකොටුවේ භූගෝලීය පිහිටීම අනුව පර සතුරු උවදුරු හමුවේ සතුරාට පහසුවෙන් පහරදීමට නොහැකිය. වර්තමාන හංවැල්ල නගරයේ තානායම පිහිටි ස්ථානය අතීතයේ ගුරුබැවුල බළකොටුව පැවැති ස්ථානය වශයෙන් හැඳිනගෙන ඇත. මායාදුන්නේ රජතුමා මෙන්ම ඔහුගේ පුත්‍රයා වූ සීතාවක රාජසිංහ රජතුමා මේ ස්ථානය පෘතුගීසි විරෝධී අරගලයේ ප්‍රධාන මධ්‍යස්ථානය වශයෙන් භාවිත කළ බව ඉතිහාසයෙන් පෙන්වා දෙයි. රාජසිංහ රජතුමාගේ අැවෑමෙන් පසු මේ ස්ථානය පෘතුගීසින් විසින් අත්පත් කරගෙන ඔවුන්ගේ බළකොටුවක් වශයෙන් ද පාවිච්චි කර ඇත.
ඊට අමතරව වී ගොවිතැනත් මේ ප්‍රදේශයේ තිබුණා. පොල්වගාවත් අමතර ආදායමක් වශයෙන් ඒ කාලේ තිබුණ නමුත් අද ඉඩම් වෙන්දේසිය නිසා පොල් වගාව අහිමි වෙලා තිබෙනවා. සුන්දර පරිසරයක් ඒ කාලේ තිබුණ හංවැල්ල අද ඉතාම ජනාකීර්ණ ප්‍රදේශයක් බවට ඉතා සීඝ්‍රයෙන් පත්වෙලා තියෙනවා” යයි අවසන් වශයෙන් ගාමිණී වැලිකල මහතා ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 30
159
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
781
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
380
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පෘතුගීසින්ට එරෙහිව රාජසිංහගේ ප්‍රධාන සටන්බිම හංවැල්ල