(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේ සේවයේ නියුතු ‘ෆෙයාර් ටැක්සි’ කුලී රථ රියදුරු සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසළ අද (28) පැවැත්විණ.
අවුරුදු 30 කට පමණ ආසන්න කාලයක් තිස්සේ ඔවුන් මෙරටට පැමිණෙන ගුවන් මගීන් වෙනුවෙන් සේවය ක්‍රියාත්මක කරන නමුත්, නිසියාකාරව ක්‍රමවත් පටිපාටියකට කටයුතු සිදුනොවන බවත්, වහාම අග්‍රාමාත්‍යවරයා හෝ ජනධිපතිවරයා මේ සඳහා මැදිහත් වී සහන සලසන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd