ලෝක ළමා දිනය නිමිත්තෙන් විජය පුවත්පත් සුබ සාධක සංගමය සංවිධානය කළ හිම කුමරිය වේදිකා නාට්‍යය කොළඹ නව නගර ශාලාවේ අද (7) රඟ දැක්විණි.
එහි පැමිණ සිටි කුඩා දරුවන් සියලු දෙනා වෙනුවෙන් ත්‍යාග ලබාදීමට සිදු කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd