(උපේන්ද්‍ර ප්‍රියංකර)
වයස අවුරුදු 12 ක ගැහැණු ළමයෙකු අද (15) සවස ළිඳකට වැටී මිය ගොස් ඇති බව කළ වන පොලීසිය පවසයි .
මෙලෙස මිය ගොස් ඇත්තේ කලවාන ජයමග ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රකුමාර රාදිකා නැමැති දැරියකි.
ඇය දිය නෑමට ගොස් සිටි අවස්ථාවේ දී මෙම සිදුවීම සිදු වී ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් පොලිසිය පැවසීය .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd