(දියතලාව - ඩී.කේ.රත්න)
වැලිමඩ බෝගහකුඹුර බිබිලිගමුව ප්‍රදේශයේ ළිඳක තිබී අභිරහස් අන්දමින් මියගිය 15 හැවිරිදි තරුණියකගේ මළ සිරුරක් අද (10) දහවල් සොයා ගෙන ඇතයි බෝගහකුඹුර පොලීසිය පවසයි.
මෙම මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැත. මේ පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදුකිරීමටද නියමිතය.
බෝගහකුඹුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.යූ.ප්‍රියන්ත මහතාගේ උපදෙස් පරිදි බෝගහකුඹුර පොලිස් නිලධාරිහු මේ පිළිබදව පරීක්ෂණ සිදුකරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd