(ඇල්ල ප්‍රසාද් රුක්මල්)
වතුකම්කරු වැටුප් රුපියල් 1000 කින් වැඩිකරන ලෙස ඉල්ලා වතුකම්කරුවෝ පිරිසක් ( 20) මේ වනවිට හාලිඇල නගරයේ උද්ඝෝෂණ කරමින්සිටිති. බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා ඇතුලු පිරිසක්ද මේ සඳහා එක්වූහ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.