(විජේරත්න රත්නායක )
නීති විරෝධී ලෙස තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද බවට සැකකෙරෙන විදේශීය සිගරට් ළඟ තබගැනීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු බුත්තල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත්බව මැදගම පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් පොලීසියට ලැබුණු තොරතුරක් මත මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ විදේශීය සිගරට් 104 ක් ළඟ තබාගෙන සිටි බුත්තල ගැමුණුගම ප්‍රදේශයේ වෙළඳසැල් හිමියෙකු සහ විදේශීය සිගරට් 15 ක් සන්තකයේ තබාගෙන සිටි බුත්තල කුඩාඔය බුරුත හන්දියේ වෙළඳසැල් හිමියෙකි.
මැදගම පොලිසියේ දිසා දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චානක විජේරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් අදාළ වැටලීම සිදුකොට සැකකරුවන් හා භාණ්ඩ බුත්තල පොලීසිය වෙත භාරදී ඇති අතර සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට බුත්තල පොලීසිය පියවර ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
559
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර සිගරට් ළඟ තබාගත් දෙදෙනෙකු අත් අඩංගුවට