(රංජිත් රාජපක්ෂ)
ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචි නොවී ආයුර්වේද වෛද්‍යවරයකු වශයෙන් පෙනී සිටිමින් හැටන් නගරයේ ආයුර්වේද මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ව්‍යාජ වෛද්‍යවරයකු හැටන් පොලිසිය මගින් අද (10) අත්අඩංගුවට ගනු ලැබීය.
ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචි වී ඇති ආයුර්වේද වෛද්‍යවරයකුගේ ලියාපදංචි අංකය යටතේ සැකකරු හැටන් බස් නැවතුම්පොළ භූමියේ මෙම ආයුර්වේද මධ්‍යස්ථානය කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇති බව සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව හැටන් පොලිසිය පවසයි.
අස්ථි බිදීම් ඇතුළු විවිධ රෝග සඳහා ආයුර්වේද ප්‍රතිකාර සැකකරු විසින් සිදු කර ඇති අතර ප්‍රතිකාර දිම සඳහා සැකකරුගේ වෛද්‍ය මධ්‍යස්ථානයේ තිබී ප්‍රතිකාර ලබාදිම සදහා උපයෝගි කරගත් උපකරණ සහ ආයුර්වේද ඖෂධ ගණනාවක් ද පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
669
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
547
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හොර ආයුර්වේද මධ්‍යස්ථානයක් පැවැත්වූ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට