(දයාරත්න ඇඹෝගම)
හොරොව්පොතාන පලුකෙටුවැව රස්නකවැව 118 ග්‍රාම සේවක තුලානට ඇද හැළුණු අධික වර්ෂාවත් සමඟ ඇති වු සැඩ සුළඟින් නිවාස 10 කට පමණ හානි සිදුව තිබේ.
මින් නිවාස අටකට අර්ධ හානි සිදුව ඇති අතර නිවාස දෙකට පුර්ණ හානි සිදුව ඇති බව හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසීය.
අධික වර්ෂාවෙන් බේරිම සඳහා නිවසකට ගොඩවැදුණූ ප්‍රදේශයේ පිරිමි දරුවන් දෙදෙනෙකුගේ ඇඟට එම නිවසේ වහළය කඩා වැටීමෙන් බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd