(ඩී.ජී.සුගතපාල)
කොළඹ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් විසින් ගාල්ල බස් නැවතුම්පොළ අසලදි හෙරොයින් ග්‍රෑම් 30ක් සමග පුද්ගලයෙකු අද (16) අලුයම අත් අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ හබරාදුව හීනටිගල බෝගහදෙණිය පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි.
අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සැකකරු ගාල්ල පොලිසියට බාරදී ඇති අතර සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd