(හේමලතා ඞී හේවගේ)
හෙරොයින් මත්කුඩු අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයකු අද (09) බිංගිරිය - හීන්පන්නාව වැව අසලදී මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත්බව කුලියාපිටිය කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගත් 35 හැවිරිදි පුද්ලයෙකි. ඔහු මත්කුඩු අලෙවි කිරීමට සහ බීමටද ඇබ්බැහිවූ අයෙකු බවට පරීක්ෂණවලදී අනාවරණය විය.
සැකකරු හෙට (10) හෙට්ටිපොල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව එම ඒකකය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd