IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හෙරොයින් ග්‍රෑම් 12 ක් ළඟ තබා ගත් අයෙක් රිමාන්ඩ්

 

 

ටෝනි කරුණානායක

මිනුවන්ගොඩ අඹගහවත්ත ප්‍රදේශයෙන් නිවසක් කුලියට ගෙන මිනුවන්ගොඩ ඇතුළු අවට ප්‍රදේශවල හෙරොයින් මත්ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා හෙරොයින් ග්‍රෑම් 12 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ලබන 8 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් මංගල වර්ණකුලසුරිය  මහතා අද (6) නියෝග කළේය.

මෙලෙස රිමාන්ඩ් කරනු ලැබුවේ ගනේමුල්ල හොරගොල්ල පදිංචි ක්වින්ටස් ප්‍රනාන්දු නැමැත්තෙකි.



අදහස් (0)

හෙරොයින් ග්‍රෑම් 12 ක් ළඟ තබා ගත් අයෙක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 88 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site