ශ්රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ගෙන ආ රන් කිලෝග්‍රෑම් එකහමාරක් සමග ඉන්දීය ධීවරයන් හතර දෙනකු ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තාවල දැක්වෙන්නේ ඉන්දීය වෙරළආරක්ෂකයන් විසින් ඔවුන් අත්ඩංගුවට ගෙන ඇත්තේ තමිල්නාඩුවේ රාමේෂ්වරම්හි කරෙයිවූර් වෙරළේ දී බවයි. රන් තොගය ලබාගෙන ඇත්තේ කච්චතිව් දූපත ආසන්නයේ දී බව ද අනාවරණය වූ බව එම වාර්තාවල දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රන් ජවාරාමය කල ලාංකිකය කව්ද කියා හෙව්වොත් නරකද (අ)