(ජයරත්න වික්‍රමාරච්චි)
සාලියවැව පොලිස් වසමට අයත් 15 කණුව ප්‍රදේශයේ ඉඩමක නීති විරෝධීව ජංගම ඉරුම්පට්ටලයකින් තේක්ක දැව ඉරමින් සිටි බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
දැව ප්‍රවාහනයට යොදා ගත් අත් ට්‍රැක්ටරයක් සහ තේක්ක දැව තොගය පොලිස් බාරයට ගෙන ඇත. සැකකරු සාලියවැව අලුත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.