(රෝවන් පෙරේරා)
නීති විරෝධී ලෙස කපන ලද බුරුත දැව තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වනාතවිල්ලුව පොලිසිය කියයි.
මෙලෙස අත් අඩංගුවට පත්වී ඇත්තේ වනාතවිල්ලුව බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
දැව කඳන් තොගය ලක්ෂ 10ක් පමණ වටිනාකමින් යුක්ත බව පොලිසිය කියයි.
ඉරන ලද බුරුත ලෑලි සහ ජනෙල් උලුවහු සකස් කිරීමට අවශ්‍ය ආකාරයෙන් ඉරන ලද දැව කඳන් 251 පමණ පොලිස් බාරයට ගෙන ඇත.
මෙම බුරුත ලී විල්පත්තුව ජාතික වනෝද්‍යානයෙන් හෝ තබ්බෝව අභය භුමියෙන් හෝ පෞද්ගලික වත්තකින් කපන ලද ඒවාද යන්න පිළිබඳව සෙවීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.




2025 දෙසැම්බර් මස 04
552
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
489
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හොරෙන් කැපූ බුරුත දැව සමඟ පුද්ගලයෙක් අල්ලයි