(නිශාන්ත කුමාර)
අයිතිකරුවෙකු නොමැති යතුරුපැදියක් බදුල්ල මහියංගණ මාර්ගයේ ජාතික පාසල ඉදිරිපිට පිහිටි මල්වත්ත බෝක්කුව තුළට වැටී හිරවී තිබියදී අද (22) සොයා ගත් බව කන්දකැටිය පොලිස් රථවාහන අංශය පවසයි.
රාත්‍රී කාලයේදී බදුල්ල දෙස සිට පැමිණි යතුරුපැදිය එම ස්ථානයේ තිබූ වංගුව නොදැක ඉදිරියටම ධාවනය වී මෙලෙස අනතුරට ලක්වන්නට ඇතැයි සැක පළ කරයි.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.