(ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා)
ප‍්‍රධාන මාර්ගයේ ගාල්ල සිට මාතර දිශාවට ගමන්ගත් ත‍්‍රී රෝද රථයක පිටුපස එම දිශාවටම ගමන්ගත් වෑන් රථයක ගැටීමෙන් වූ අනතුරින් වූ ත‍්‍රී රෝද රථයේ රියැදුරු මියගිය බව හබරාදුව පොලීසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ 34 හැවිරිදි අහංගම, ගුරුල්ලවල, සිංගප්පූරු ගම්මානයේ පදිංචි විවාහකයෙකි.
හෙතෙම තම මිතුරන් සමඟ එක්වී කොග්ගල පැවැත්වූ දන්සැලේ කටයුතු නිමාවි නිවස බලා ගමන් කරමින් සිටියදි මෙම අනතුර සිදුවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd