(සමන් පාලිත නානායක්කාර )
හපුතලේ උඩවිහාරගල සංචාරක නැරඹුම් වේදිකාවෙන් අද( 25) උදේ ඇද වැටුණු පුද්ගලයෙකු බරපතල තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය කියයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ හපුතලේ උඩ විහාරගල මරදමුතු රාමසාමි 65 නමැති පුද්ගලයෙකි. නැරඹුම් වේදිකාව සිට 250 ක ප්‍රපාතයක සිටිය දී තුවාලකරු 1990 සුවසැරිය ගිලන් රථ සේවයෙන් රැගෙන දියතලාව මූලික රෝහලට ඇතුළත් කර තිබේ .
මෙම නැරඹුම් වේදිකාව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව මගින් ඉදි කර තිබේ. හපුතලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd