පොළොන්නරුව හතරේ ඇළ සීවලී ආදර්ශ විදුහලේ සිසුහු විදුහල්පති හා  ගුරු මණ්ඩලයේ මඟපෙන්වීම යටතේ පසුගියදා පෙහෙවත් සමාදන් වුහ. දරුවනට  කුඩා කල සිටම ආගමික නැඹුරුව ප්‍රායෝගිකව දිය යුතු බවත් ඒ අතින් සිවලී ආදර්ශ විදුහල හොඳ ආදර්ශයක් දී ඇති බවත් මව්පියෝ කියති.

20160519_seevali_seela_baawanaa_(10)[1] 20160519_seevali_seela_baawanaa_(16)[1]