(වියලුව නිශාන්ත කුමාර)
බදුල්ල මහියංගන මාර්ගයේ අඹගහඔය ප්‍රදේශයේ හෝටල් කාමරයක තිබූ (නැවැතුම්පලක) පුද්ගල මළ සිරුරක් අද (15) උදෑසන හමුවූ බව බදුල්ල පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා දෙමෝදර බදුල්ල පාර අංක 22 පදිංචි රාජ් සංකර් නැමැති වයස අවුරුදු 37 ක පුද්ගලයෙක් බවට හදුනාගෙන ඇත.
මොහු කිසියම් රෝගී තත්ත්වයකින් පෙළෙන බව සනාථ කෙරෙන සායනික සටහන් පොත් කීපයක් ද ඔහු සතුව තිබී පොලිසියට හමුවී ඇත.
මරණය සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd