(රංජිත් රාජපක්ෂ )
හැටන් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික පාසලකට පාසල් ළමුන් ප්‍රවහනය කළ බස් රථයක් අද (07) උදෑසන අනතුරට පත් වි ඇති බව හැටන් පොලිසිය කියයි.
උදැසන 8 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් ඩන්බාර් මාර්ගයේ හින්දු කොවිල ප්‍රදේශයේදිය.
පාසල් ළමුන් ප්‍රවහනය කරමින් තිබු බස් රථයේ පසු පස රෝදය මාර්ගය හරහා ඉදි කර තිබු බොක්කුවක් මත ගිලා බැසිමෙනුයි මෙම අනතුර සිදු වී ඇත.
බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ බස් රථය තුළ පාසල් ළමුන් 25 පමණ ළමුන් කර ඇතත් ඔහුන්ට ඉන් කිසිදු අනතුරක් සිදු වි නොමැති බවයි අනතුර පිළිබඳ පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd