IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


හැටන් නගරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී 16 ක් සැකපිට අත්අඩංගුවට

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

හැටන් නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළ හා ඒ අවට පරිශ්‍රයේදී අද (01) දා දහවල් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පුද්ගලයින් 16 ක් සැක පිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පැවසීය.

පැය දෙකක පමණ කාලයක් යුද හමුදාව සහ හැටන් පොලිසිය එක්ව මෙම සොදිසි මෙහෙයුම සිදු කළ අතර එම අවස්ථාවට පුපුරණ ද්‍රව්‍යය සොයාගැනීම සම්බන්ධව පුහුණුවක් ලබා ඇති කාතම් නැමති පොලිස් නිල සුනඛයාගේ සහයද ලබා ගන්නා ලදී.

පොලිසිය බාරයට ගත් මෙම පිරිස අතර වැඩි පිරසක්  සිය අනන්‍යතාවය තහවුරු කරගැනීමට නොහැකි වූ අය බවත් එම පිරිස සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු  සිදු කරන බවත් හැටන් පොලිසියේ උසස් නිලධාරියෙකු පැවසීය.

 



අදහස් (0)

හැටන් නගරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී 16 ක් සැකපිට අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 259 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 443 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 183 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site