හැටන් සුදත් එච්. එම්. හේවා
පසුගිය පලාත් පාලන මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් හැටන් දික්ඔය නගර සභාව, අඹගමුව, නොර්වුඩ්, මස්කෙළිය, යන ප්‍රාදේශිය සභා සදහා තරග කර ජයගත්හා අතිරේක ලැයිස්තුවලින් නම් කරන ලද මන්ත්‍රිවරුන් දිවුරුම් දීම අද (24) දින සිදුකරන ලදී.
නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මංත්‍රි කේ. කේ. පියදාස මහතා ඉදිරියේ මෙම දිවුරුම් දිම හැටන් හෙළ දිව උත්සව ශාලාවේදි පැවැත්විණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd