IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


හිඟුරක්ගොඩ නිවාස 67ක් ඉරිතලා පුපුරලා

(ක.ග.කරුණාරත්න)

හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී වසම් 6ක පිහිටි නිවාස 67ක් අසාමාන්‍ය ලෙස ඉරිතලා පුපුරායාමකට ලක්වීම නිසා ඒවායේ වාසය කිරීම අධි අවදානම් සහිත යැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම්දී තිබෙන බව පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.
 
ඒ අනුව එම නිවාසවලින් ඉවත්ව ආරක්‍ෂිත ස්ථානවලට යන ලෙස එහි  පදිංචිකරුවන්ට දැනුම්දී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ උපුල් නානායක්කාර මහතා අද(15) ප්‍රකාශ කළේය.
 
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කළ ක්‍ෂෙත්‍ර පරීක්‍ෂණවලින් පසුව මෙම නිර්දේශය නිකුත්කර ඇතැයිද ඒ මහතා කීය.
 
හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 38 රජඇළ, අංක 69 හිඟුරක, අංක56 මින්නේරිය, අංක 65 පාසියාවැව, අංක 66 බුබුල සහ අංක51 උණගලාවෙහෙර බටහිර යන ග්‍රාම නිලධාරී වසම්වල මෙම නිවාස පිහිටා තිබෙන අතර ඒවායේ වෙසෙන පුද්ගලයන් සංඛ්‍යාව 213ක් බවට ගණන් බලා තිබේ.  



අදහස් (0)

හිඟුරක්ගොඩ නිවාස 67ක් ඉරිතලා පුපුරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 181 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 372 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 383 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site