IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සිසුවියන් තිදෙනෙකු අපයෝජනය කළ වෛද්‍යවරයා අත්අඩංගුවට

(වසන්ත චන්ද්‍රපාල)

පාසල් සිසුවියන් තිදෙනෙකු ලිංගික අපයෝජනයට ලක් කළ අම්පාර ගොනාගොල්ල සෙනරත්පුර ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගත් බව උහන පොලිසිය පවසයි.

ක්‍රීඩා තරගවලට සහභාගී වීම සඳහා ශාරිරික යෝග්‍යතාවය බැලීමට ගිය සිසුවියන් සිව් දෙනෙකු මෙසේ අපයෝජනයට ලක්කර තිබේ.

එක් සිසුවියක් අපයෝජනයට ලක් කරන අවස්ථාවේ එම සිසුවිය කෑ ගසාගෙන පැමිණ අනෙක් සිසුවියන්ට පවසා ඇති අතර පසුව ඒ පිළිබඳව ගුරුවරුන්ට පැමිණිලි කර ඇත.

පසුව ගුරුවරුන් විසින් මේ පිළිබඳව පොලීසියට  පැමිණිලි කිරිමෙන් පසුව  උහන පොලිස් ස්ථානයේ නිළධාරින් පැමිණ වෛද්‍යවරයා අත් අඩංගුවට ගනු ලැබීය.

මෙම සිද්ධියට උරණ වු ප්‍ර‍දේශවාසින් රෝහලට එක්වී වෛද්‍යවරයාට විරෝධය පෑමත් සමඟම එම ස්ථානයේ  උණුසුම් තත්වයක් ඇතිවිය.

අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා අම්පාර අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.



අදහස් (0)

සිසුවියන් තිදෙනෙකු අපයෝජනය කළ වෛද්‍යවරයා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 66 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site