(ඉන්දිකා රාමනායක)
කොහුවල ප්‍රදේශයේ උසස් පෙළ පාසල් දරුවන් ඉලක්ක කරගෙන මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයකු මත්කුඩු පැකට් තොගයක් සමඟ අද (4) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ මත්කුඩු පැකට් 10පමණ තිබී ඇති අතර මොහු එක් පැකට් එකක් රුපියල් 300 ක මුදලකට සිසුන්ට අලෙවි කිරීම සදහා ඔහුගේ කමිස සාක්කුවේ දමාගෙන සිටි බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව හොරොයින් ග්‍රෑම් 6 ට ආසන්න ප්‍රමාණයක් තිබී ඇත.
සැකකරුගේ නිවස පිහිටියේ කොහුවල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලකට යාබද බවත් එම පාසලේ සිසුන් ප්‍රධාන වශයෙන් ඉලක්ක කරගෙන සැකකරු මෙම ජාවාරම සිදුකරන බවට පොලිසිය තොරතුරු හෙළිකරගෙන ඇත.
2025 දෙසැම්බර් මස 30
118
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
751
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සිසුන්ට මත්කුඩු විකිණු අයෙකු කොහුවලදී අත්අඩංගුවට
Perera Thursday, 05 March 2020 08:28 AM
රටක් බාරගන්න ඉන්න මතු පරම්පරාව මේ විදිහට මතට හුරුකරවලා විනාශ කරනවා.
RIHAN Saturday, 07 March 2020 07:28 AM
උල තැබීම හැර වෙන දඩුවමක් මෙයට නැත.