කොරෝනා වෛරසය පාලනය කිරීමට සහ වැළැක්වීමට චීනය ඇතුළු සමස්ත ලෝක ජනතාව ගෙන ඇති ක්‍රියාමාර්ගයන්ට කෘතඥතාවය පළ කිරීම සඳහා සංවිධාන කිහිපයක් අද (13) කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි චීන තානාපති කාර්යාලය ඉදිරිපිටට රැස්ව සිටියහ.
ලංකා කොමියුනිස්ට් තරුණ සම්මේලනය, ලංකා ජාතික ශිෂ්‍ය සංගමය , ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමය සහ සංස්කෘතික නිදහස් සඳහා වූ ජනතා සංසදය මෙසේ එක්ව සිටියහ.
(ඡායාරූප - ශාන්ත රත්නායක)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd